T R E N D I N G

Advertisements

I N S I D E L A N K A

ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු ඇඟවීම්.. ලංකාවට අනතුරක් නෑ

රික්ටර් පරිමාණ ඒකක 7.3ක ප‍්‍රබලත්වයෙන් වුතු භූමි කම්පායක් නැගෙනහිර ඉන්දුනීසියාවට අසන්න මුහුදේ සිදු ව ඇත.

මේ හේතුවෙන්  ඉන්දුනීසියාව, පිලිපීනය, ජපානය, තායිවානය සහ දකුණු පැසිපික් කලාපයේ දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

කෙසේ වෙතත් මෙයින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.





M i s c e l l a n e o u s

LIVE CRICKET