එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මීට ටික වේලාවකට පෙර අරලි
ය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.ඔවුන් මේවනවිට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සුහද හමුවකට සහභාගි වී සිටිනවා. තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා අද උදෑසන එක්සත් ජාතික පක්ෂ
මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඔහු රජයට එක්වූ බවයි
මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඔහු රජයට එක්වූ බවයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ ද ජනාධිපතිවරයා වෙත සිය සහාය පළ කර තිබෙනවා.
.jpg)






.jpg)
.jpg)
.jpg)