T R E N D I N G

Advertisements

I N S I D E L A N K A

ñkqjkaf.dv
nia-nia-äf*kav¾ wk;=ßka
ckm;s wdrlaIlhska 04la ureg



wo WoEik ñkqjkaf.dv" hdf.dvuq,a, m%foaYfha isÿjQ wk;=rlska ckm;s wdrlaIl wxYfha 04 fofkl= Ôú;laIhg m;aj ;sfnkjd' fï wk;=r ksid ;j;a isõfofkl= nrm;, ;;ajfhka frday,a .; lr we;'
wju.=,a W;aijhlg iyNd.Sùfï wáfhka äf*kav¾ j¾.fha r:hlska .uka .ksñka isá ckm;s wdrlaIl wxYfha msßi fõ.fhka .uka lr ;snqK w;r ñkqjkaf.dv" hdf.dvuq,a, m%foaYfha§ mqoa.,sl nia r:hla miqlr ^´j¾ fÜla& lr hkakg W;aidy lr ;sfnkjd'
tu wjia:dfõ m%;súreoaO ÈYdfjka ;j;a mqoa.,sl nia r:hla meñK we;s w;r tu nia r:h wd fõ.h ksid k;r lrkakg fyda tljru fõ.h wvqlr.kakg yelshdj ;sî ke;'jerÈ
me;af;a tk äf*kav¾ r:h u.yeÍfï wáfhka tu r:h ol=Kg lmd we;s w;r tu wjia;dfõ nia r: fol tlsfkl .eà äf*kav¾ r:h ta folg ueÈù pmamù ;sfnkjd'






wk;=r wjia:dfõ äf*kav¾ r:fha .uka .;a ckm;s wdrlaIl wxY ks,OdÍka fofofkl= t;eku ureuqjg m;aj we;' ;j;a fofofkl= frday,g f.k.sh miq urKhg m;aj we;'
ckm;s wdrlaIl wxYfha 4 fofkl= we;=¿j wk;=frka ;=jd, ,enQ mia fofkl= .ïmy frdayf,a m%;sldr ,nk nj frday,a wdrxÑ jd¾;d l<d'
wk;=rg m;a nia r: folu mqoa.,sl nia r: jk w;r bka tlla fld<U isg ñkqjkaf.dv olajd Odjkh ù we;s w;r wfkla nia r:h ñkqjkaf.dv isg fld<U olajd Odjkh fjñka ;sî we;s njo jd¾;d jqKd'






මිනුවන්ගොඩදී සිදු වූ අනතුරේ CCTV දර්ශණ .

ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් ගමන් කරමින් සිටියදී මිනුවන්ගොඩදී අනතුරට පත්වූ රථයේ CCTV දර්ශණ .කුමන තරාතිරමකට අයත් වුවද,කුමන රැකියාවක නිරත වූවද, ඉවසීමෙන් යුතුව යන ගමන ආරක්ෂිතව ගමන් කළ යුතුය.නැතිවූ ජීවිත ගැන අපි කම්පාවෙමු.ඔවුන්ගේ පවුල් වෙත සාතිශය සංවේගය පළ කරන්නෙමු.එමෙන්ම මෙලෙසින් අනාරක්ෂිතව රිය ධාවනය කිරීම පිළිබඳව ගමන් කිරීම ගැන මෙවන් අනතුරු වලින් කියා දෙන්නේ අපට කියා දෙන්නේ සෑහෙන පාඩමකි.අන් අයටත් ගරු කරමින්, අපගේ ජීවිතත් රැක ගනිමින් අපි අපගේ ගමන් බිමන් යෑමට අද ඉඳන් වත් හිතා ගමු.

Posted by Ape Rata - අපේ රට on Thursday, September 10, 2015

M i s c e l l a n e o u s

LIVE CRICKET